Colombo Today Local News

අද සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළදපොළට

අද (01)දිනයේ සිට 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් පමණ වෙළදපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.

උත්සව සමයයේ පාරිභෝගික ජනතාවට ගෑස් මිලදී ගැනීම සඳහා මෙම වැඩපිළිවෙල සකසා ඇති බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ.

Related posts

බහුදින ධීවර යාත්‍රාවක පිළිස්සුනු ධීවරයෙක්

Admin

කුමාර් ගුණරත්නම්ට වසරක සිර දඬුවම්

colombotoday

මට බෑ දෙපත්නයි එක්ක ඉන්න – හරීන් ප්‍රනාන්දු යහපාලනය

colombotoday

“ගොවි සමුළුවට කීයක් ගියත් කමක් නෑ.. මේක සැණකෙළියක් නෙවෙයි” – ජනපති

colombotoday

නෙලුම් පොකුණෙන් සජිත්ගේ සමගි ජන බලවේගය ඇරඹෙයි

colombotoday

ගණේමුල්ලේ සංජීව අත්අඩංගුවට

Admin