Colombo Today Local News

බැසිල් රාජපක්ෂ ලබන ඉරිදා දිවයිනට

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යළි දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

ලබන ඉරිදා (20)දින බැසිල් රාජපක්ෂ යළි දිවයිනට පැමිණෙනු ඇත බව ඔහු පවසයි.

පසුගිය කාලයේ පැවති දේශපාලන අර්බුද අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ද බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්විය.

Related posts

නැවතත් ගම් උදා බිහිකරනවා

Admin

සජබ මන්ත්‍රීවරු මැතිසබයෙන් පිටව යති

colombotoday

සිමෙන්ති රැගත් නෞකාවක් හෙට දිවයිනට

colombotoday

අධිවේගයේ අනතුරකින් කතක් මරුට… 5ක් රෝහලේ..

colombotoday

තවත් ලාංකික කොරෝනා රෝගීන් තිදෙනෙකු හදුනාගනී…

colombotoday

ආමර්වීදියේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් මරුට

colombotoday