Colombo Today Local News

මුහුදු වෙරළේ නාඳුනන මළ සිරුරක්

ඉලවාලි – වසන්තපුරම් ප්‍රදේශයේ මුහුදු වෙරළේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබේ.

මරණකරු වයස අවුරුදු 30ත් 40ත් අතර පසුවන්නෙක් බවත් උඩුකය නිරාවරණය වී තිබී ඇති අතර, කලු පැහැති කලිසමක් ඇඳ සිටි බවත් පොලිසිය පවසයි.

Related posts

ලක්ෂ 850ක් වටිනා මෙට්‍රික් ටොන් 250ක රට ඉදි තොගය මුස්ලිම් දේවස්ථාන වෙත බෙදාහරී

colombotoday

මහ ජනගග ඉදිරියේ මහින්දගෙන් ප්‍රතිඥාවක් !

colombotoday

ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති ගැන ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක්

Admin

“රැවිටිලි කාරයා මහින්දයි… ආයෙත් අපෙන් සමාවක් නෑ..”- පියසේන ගමගේ

colombotoday

පොලිස්පතිවරයාට අධිකරණය හමුවේ පෙනිසිටීමට නියෝග

Admin

ආප්පයා කියන්නේ කාටද? ඒක වැරදි වචනයක්ද.. දරුවෙකු හැගීම් පලකරාට වරදක් නෑ – විමල් වීරවංශ

colombotoday