World

ඇබ්බැහි වීම පාලනයට සෑම දිනකම වේලාවක්

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ගම්මානයක රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කිරීම සඳහා සෑම දිනක ම කාලයක් ලබා දී තිබේ.

මහාරාෂ්ට ප්‍රාන්තයේ සංග්ලි දිස්ත්‍රික්යේ වඩ්ගෝන් නම් ගම්මානය තුළ මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

රූපවාහිනිය සහ ජංගම දුරකථන සඳහා ජනතාවගේ සිදු වන ඇබ්බැහි වීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, සෑම දිනකම පස්වරු 7ට ගම්මානයේ සියලුම රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කළ යුතු අතර, එය නැවත රාත්‍රී 08.30ට ක්‍රියාත්මක කළ හැකි බව වාර්තා වේ.

Related posts

ලෝක ශූරයන් පිළිගන්න ඇවිත් ආජන්ටිනාව යුධ පිටියක් වෙයි – අවුරුදු 5ක දරුවකු කොමා තත්ත්වයට

Admin

“ඉස්ලාම් ත්‍රස්තවාදය අපට හිසරදයක්“ – ජර්මන් චාන්සලර්වරිය

colombotoday

කියෙව් අගනුවර සෘජුවම ඉලක්ක කරමින් යළිත් පිපිරීම්

colombotoday

නව වසර උදාවේදී ඩුබායි ගිනි ගනී

colombotoday

මව්රටට පැමිණීමට නොහැකිව ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුහු 100 ක් නේපාලයේ හිර වෙති

colombotoday

‘කොහොම හරි මුස්ලිම් අය එළවනවා‘ – ට්‍රම්ප් තවත් තුරුම්පුවක් අදී !!

colombotoday