Colombo Today Local News

බුත්තල පාසලක ආහාර විෂ වීමක් – දරුවන් 22ක් රෝහලේ

ආහාර විෂ වීමක් හේතුවෙන් බුත්තල, පැල්වත්ත ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් 22 දෙනෙකු අද (ඔක්. 5)දින වැල්ලවාය රෝහලට ඇතුළත් කර ඇති බව බුත්තල පොලිසිය පවසයි.

උදෑසන ආහාර ලබා ගැනීමෙන් අනතුරුව දරුවන්ගේ සමේ කැසීමක් ඇති වූ බව ත් සමේ තැනින් තැන පලු හටගැනීම හා බඩේ කැක්කුම් ඇතී වීම හේතුවෙන් මෙලෙස දරුවන් රෝහල්ගත කර ඇති බව වාර්තාවේ.

කෙසේ වෙතත්, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ආරංචිමාර්ග පවසයි.

Related posts

පාස්කුව ලෙයින් තෙත් කළ ඉස්ලාම් ත්‍රස්තයන් අටදෙනා මෙන්න…

colombotoday

ප්‍රභාකරන් හිටියානම් හොදයි.. උතුරේ අය මා එක්ක කියනවා – රෙජිනෝල්ඩ් කුරේ

colombotoday

“උතුරේ දෙමළ, මුස්ලිම් ජනතාවට සලකනකොට දකුණේ අන්තවාදීන් කියනවා, රට බෙදනවලු” – ජනපති

colombotoday

ජනාධිපතිවරණයට ජවිපෙන් පොදු අපෙක්ෂකයෙක්…

colombotoday

දේශබන්දුගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන්ට කල් දෙයි

Admin

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin