Colombo Today Local News

කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම්

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් නිතරගයෙන් තේරී පත්වී තිබේ.

ඊට අදාළ යෝජනාව කථානායකවරයා වෙත දැනුම්දෙමින් අ‍ාණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ.

“ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි කෝපා එක විපක්ෂයට.. කබීර් හෂීම් මහතාට ලබාදෙන්න එකඟතාවය ලබාදීලා තියෙනවා.”

Related posts

එජාපය හෙළවෙයි… ප්‍රබලයන් හතරක් ශ්‍රීලනිපයට ?

colombotoday

කිරිපිටි මිල ගණන් අප්‍රේල් සිට පහළට

Admin

කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලී 15ක් රෝහලේ

Admin

ඇමරිකන් බඩු වලට ගහන බදු කපන සැලසුමක්?

Admin

ආගමික නිදහස වැඩි කරන්න ඇමරිකාවෙන් ඩොලර් ලක්ෂ 05 ක් !

colombotoday

ජනපති දුන් දේශමාන්‍ය සම්මානය ආපසු හරවා එවයි…

colombotoday