Colombo Today Local News

පහුගිය රජයේ ඇමතිකම් කළ ඒකාබද්ධ විපක්ෂයේ 33කට නඩු දානවා.. ඔවුන් හොරු – අමුණුගම

අද ඒකාබද්ධ විපක්ෂයේ සිටින පසුගිය රජයේ සිටි මැති ඇමතිවරුන් ඇතුළු 33කට ඉදිරි මාස දෙක තුනක කාලය ඇතුළත නඩු දමන බව අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසයි.

ඒ සියළු දෙනාට රාජ්‍ය දේපල වංචා කිරීම යටතේ නඩු දමන බවත් ඒකාබද්ධ විපක්ෂය අලුත් පක්ෂයක් හැදීමට උත්සහා කරන්නේ ඉන් ගැලවීම සදහා බවද අමාත්‍යවරයා පවසයි.

Related posts

මුතුරාජාවෙල තෙත් අභයභුමිය ගැන රජය ගත් තීරණය

colombotoday

බිම් මට්ටමේ ගැටුම් ඇතිවීමේ අවධානමක්

Admin

හෙරොයින් ජාවාරම් කළ කාන්තාවක් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු පොලිස් දැලේ පැටලෙයි

colombotoday

ඌරගස්මංසන්දියේ ගම් 4 ක් හුදෙකලා කරයි

colombotoday

තොණ්ඩමන්ගේ නිවසක් ගිනිගනී

colombotoday

සියවසේ දැවැන්තම වන විනාශය විල්පත්තුවේ තවම නිමා නැත

colombotoday