Colombo Today Local News

නව ඇමැතිවරුන්ගේ ගැසට්ටුව නිකුත් වෙයි

නව රාජ්‍ය අමාත්‍යවරුන් තිස් හත් දෙනා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් සමන් ඒකකායක මහතාගේ අත්සනින් යුතුවය.

රාජ්‍ය අමාත්‍යවරු තිස් හත් දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පත් කරනු ලැබූහ.

Related posts

ගෝ්ඨාභය අදත් විශේෂ මහාධිකරණයේ…

colombotoday

මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්.. වෙරළාසන්නයේ ජනතාව විමසිල්ලෙන් සිටින්න

colombotoday

අද පෙරවරුවේ පැය 4ක් රට පුරා දොස්තරලා ලෙඩ

colombotoday

සියතින් වෙඩි තබාගෙන ලුතිනන් මිය යයි.

colombotoday

ඇමරිකානු යුධ නෞකාවක් 500ක් සමග හෙට කොළඹට !

colombotoday

යුද අධිකරණයට පෙර නව ව්‍යවස්ථාව ගෙන එන බව ජනපති පවසයි !!

colombotoday