Colombo Today Sports News

මුම්බායි ඉන්දියන්ස්හි ගෝලීය කාර්ය සාධන ප්‍රධානි මහේල ජයවර්ධන

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන, මුම්බායි ඉන්දියන්ස්හි ගෝලීය කාර්ය සාධන ප්‍රධානියා (global head of performance) ලෙස පත් කර තිබේ.

හිමිකරුවන් සතුව ඇති කණ්ඩායම් තුනේම පුහුණු කිරීම සහ නවක ක්‍රීඩකයන් අධීක්ෂණය කිරීම ඔහුට පැවරෙනු ඇති.

Related posts

වනිඳු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි

Admin

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක තරගය අද

colombotoday

දෙවන ටෙස්ට් තරගයේ ජය සමගින් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

colombotoday

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

චෙන්නායි සුපර් කිංග්ස් IPL අවසන් තරඟයට සුදුසුකම් ලබයි

colombotoday

T20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

colombotoday