Colombo Today Local News

පාර්ලිමේන්තුවේදී අද පක්ෂ නායක රැස්වීමක්

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (14)දින පැවැත් වීමට නියමිතව ඇත.

ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තු සංකිර්ණයේදී එය පැවැත්වෙනු ඇති.

මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු සතියේ විවාදයට ගනු ලබන අණ පනත් පිළිබඳව සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

Related posts

සෞඛ්‍ය අංශ කියන දේ ආණ්ඩුව අහන්නේ නෑ..

colombotoday

ජංගම දුරකතන භාවිතා කරමින් දුම්රිය මාර්ගයේ ගිය අයෙකු දුම්රියේ වැදී මරුට

colombotoday

වී අලෙවි මණ්ඩලයෙන් කොළඹට අලුත් හාලක්

colombotoday

බුර්කාවක් ඇදගෙන නායකකන්ද දෙවස්ථානය අසල සැරිසැරූ අයෙක් අල්ලයි… එකෙක් පැනයයි…

colombotoday

ඇමති මණ්ඩලේ තවත් බරවෙයි… ප්‍රියංකර ජයරත්න අලුත් ඇමති ධුරයක අද දිවුරයි

colombotoday

උතුරේ බලය ජනපති යටතට ගත යුතු බවට විග්නේෂ්වරන්ගෙන් යෝජනා

colombotoday