Colombo Today Local News

රැජිනගේ අභාවය හේතුවෙන් ‘සියලු රාජ්‍ය ආයතනවල’ ජාතික කොඩිය අඩකුඹු කරයි

දෙවැනි එළිසබෙත් මහ රැජින ගේ අභාවය හේතුවෙන් අද (09)දිනයේ සිට සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

1952 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙස කටයුතු කළ ඇය අභාවප්‍රාප්ත වූ බව නිල නිවේදනයක් නිකුත් කරමින් බකිංහැම් මාලිගය සඳහන් කළා.

Related posts

ජනපතිගේ “බලු කජු“ කතාවෙන් ශ්‍රී ලංකන් කීර්තිනාමයට බරපතල හානි…

colombotoday

පොහොට්ටුවේ සහය පක්ෂයේ අපේක්ෂක ඩලස්ට

colombotoday

කෘෂිකර්මයේ සියයට හතරක සහන පොලී අනුපාතයට ණය ලබාදීම නවතයි

colombotoday

ජල නළ එළීමට කැපූ වළකට වැටී තරුණයෙක් ජිවිතක්ෂයට

colombotoday

මංතිරු නීති කඩන රියදුරන්ට වෙන දේ

colombotoday

දර්ගා නගරයේදී පහර කෑ සෞඛ්‍ය සේවකයන් රෝහලේ.. අන්තවාදීන්ට නීතිය ක්‍රියාත්මක කිරීම පොලීසිය කර අරී

colombotoday