Colombo Today Local News

පැති බැම්මක් නිවසකට කඩා වැටී පුද්ගලයෙක් මරුට

අධික වර්ෂාව සමග පැති බැම්මක් නිවසක් මතට කඩා වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා දවුලගල, යාලේගොඩ ප්‍රදේශයේදී පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

Related posts

පළමු පාසල් වාරය ලබන 21වනදායින් අවසන්

Admin

අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කරන්න දුන් වේවැල් පහරින් දැරිය මියයයි

colombotoday

ගල් අඟුරු නිධි පවතින රටවල් ගල් අඟුරු බලාගාර වසා දමන පසුබිමක ලංකාව සාම්පූර් බලාගාරය පණගන්වන්නේ ඇයි?

colombotoday

වියට්නාම් ගිය මගීන්ට ලංකාවට ඇතුළු වීමට අවසර නැහැ

colombotoday

භාෂාව එන්.වී.කි්‍යු සහතික නැතත් කොරියාවේ රැකියා

colombotoday

නිදහස් දින සැමරුම් අවම පිරිවැයක් යටතේ කරන්න ජනපති උපදෙස්

Admin