Colombo Today Local News

රත්මලාන මුහුදු වෙරළේ නාඳුනන පිරිමි මළ සිරුරක්

රත්මලාන අල්විස් ගාඩ්න්ස් ප්‍රදේශයේ මුහුදු වෙරළට නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා තිබියදී සොයාගෙන තිබේ.

මෙම පිරිමි පුද්ගලයාගේ වයස අවුරුදු 50ක් පමණ වන බව පොලිසිය සඳහන් කරයි..

Related posts

ලිට්‍රෝ ගැස් ලේබල් වංචාවක්.

colombotoday

එජාප – ශ්‍රීලනිප සම්මුති හවුල අවුරුදු පහකට දිග්ගැස්සෙයි !

colombotoday

චීනයේ ලාංකික සිසුන් 150ක් ප්‍රථම අදියරේ ගෙන්විම ඉදිරි පැය 48 ඇතුළත

colombotoday

මහ දවාලේ මහබැංකුව කැඩුවා.. කෝටි ගණන් හොරකම් කරා.. ආණ්ඩුවේ හොද නම එජාපය කෑවා

colombotoday

කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්ජින් 10ක් මිළදී ගනී

colombotoday

රක්නා ලංකා සමාගම ඈවර කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday