Colombo Today Local News

දුෂ්කර ප්‍රදේශවල ජනතාවට ඉන්ධන කාඩ්පත ලබාගත හැකි ක්‍රමය

දුෂ්කර ප්‍රදේශවල මහජනතාවට ජූලි 21 සිට ජාතික ඉන්ධන කාඩ්පත සඳහා ලියාපදිංචි වීමට තම ප්‍රදේශයේ ළඟම ඇති ඉන්ධන පිරවුම්හල් මගින් හැකියාව ලැබෙන බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

එමෙන්ම මෙම ලියාපදිංචි වීමේ කටයුතු සඳහා සහාය වීමට ජාතික තරුණ සේවා සභාවේ ස්වේච්ඡා බලකාය සූදානමින් සිටින බව බලශක්ති අමාත්‍යංශය දැනුම් දෙයි.

Related posts

ගෝඨාට සහාය දක්වන්න ශ්‍රිනිප තීරණයක් නෑ

colombotoday

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් මෙරටට ගෙනා සමාගමේ හිමිකරු අත්අඩංගුවට

Admin

මහ ජන ගඟක් කොළඹට ඇදෙයි.. ජන සටන රැළිය ලිප්ටන් වටරවුමට !

colombotoday

පාකිස්තාන අගමැති දිවයිනට

colombotoday

විශ්වවිද්‍යාල සිසුවෙක් අතුරුදන්

colombotoday

ජල ගාස්තුවත් 15%කින් ඉහළට ?

colombotoday