Colombo Today Local News

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිට විනය පියවර ගන්නැයි නියෝග..

රඹුක්කන ජන විරෝධතාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්න මහතාට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානවන හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

පොලීසියට තර්ජනයක් නොවන පරිදි පළායමින් සිටි පුද්ගලයින්ට වෙඩි තැබීමට නියෝග කිරීම නීතිවිරෝධී බව මානව හිමිකම් කොමිසම සඳහන් කළේය.

රඹුක්කන පොලිස් වෙඩි තැබීම සම්බන්ධයෙන්, අතුරු වාර්තාවක් සුදානම් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙම නියෝගය කළේ ය.

මේ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්නට එරෙහිව වහාම විමර්ශනය කර සුදුසු අපරාධ නඩු ගොනු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නීතිපතිවරයාට ද උපදෙස් දී ඇත.

Related posts

ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ… කටකතා පිටුපස ඇමතිවරයෙක්!

colombotoday

කාන්තාවන්ට මැරපාට් දැමූ අයෙක් හතරහන්දී කඩන් රෝහලෙන් නතරවෙයි

colombotoday

චන්ද්‍රිකා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමුවෙයි..!

colombotoday

තේරීම් කාරක සභාවට විද්‍යුත් ක්‍රමයට ඡන්දය විමසයි…

colombotoday

ජනපති ගෝඨාභයගේ ප්‍රකාශය අපි සතුටින් භාරගන්නවා – TNA සැර බාල වෙයි

colombotoday

මෘත ශරිර බහාලන බෑග් ගැන අනවශ්‍ය බියක් එපා

colombotoday