Colombo Today Local News

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිට විනය පියවර ගන්නැයි නියෝග..

රඹුක්කන ජන විරෝධතාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්න මහතාට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානවන හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

පොලීසියට තර්ජනයක් නොවන පරිදි පළායමින් සිටි පුද්ගලයින්ට වෙඩි තැබීමට නියෝග කිරීම නීතිවිරෝධී බව මානව හිමිකම් කොමිසම සඳහන් කළේය.

රඹුක්කන පොලිස් වෙඩි තැබීම සම්බන්ධයෙන්, අතුරු වාර්තාවක් සුදානම් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙම නියෝගය කළේ ය.

මේ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්නට එරෙහිව වහාම විමර්ශනය කර සුදුසු අපරාධ නඩු ගොනු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නීතිපතිවරයාට ද උපදෙස් දී ඇත.

Related posts

2020 පාර්ලිමේන්තුවට යන ශ්‍රිලනිප 18 කල්ලිය

colombotoday

යාපනයේදී ලංගම බස් රථයක් පෙරළී 20කට තුවාල

colombotoday

“රාජිතගේ බිරිද හොර රහසේම මහින්ද හමුවෙයි. පුවත අසත්‍යයි” – ඇමති රාජිතගේ මාධ්‍ය ලේකම් කරුණු පැහැදිලි කරයි

colombotoday

මට විරුද්ධව යන්න දොස්තරල කවුද.. ඔවුන් ලවා මගෙන් සමාව ඉල්ලවාගන්න මට පුළුවන්

colombotoday

ඉන්දීය විදේශ ඇමති හෙට දිවයිනට

colombotoday

රට ලස්සන කරන්න චිත්‍ර අදින තරුණයන්ට ජනපතිගෙන් පැසසුම් !

colombotoday