Colombo Today Local News

ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් උද්ඝෝෂණයක

වසර දෙකක් සේවක අර්ථසාදක මුදල් ගෙවන ලෙසත්, වැටුප් ගෙවන ලෙසටත් රජයට බලකරමින් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (08)දින ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට පැවැත්විණි.

එහිදී ඉංජිනේරු සංස්ථාවේ සේවකයන්ගේ රැකියා වහා සුරක්ෂිත කරන ලෙසත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල පහත හෙලන ලෙසත් රජයට බල කරමින් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණි.

Related posts

එන ඡන්දෙන් සිලින්ඩරය දිනනවා

Admin

ක්‍රීඩා පිටියේ, මුස්ලිම් ජාතිකත්වය පෙන්වන්න ගිය තහීර්ට ICCය තරවටු කරයි !

colombotoday

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර අවබෝධතා ගිවිසුමක්

colombotoday

විමල්+උදය එලියට ගැනීම, පත්තර හිමිකාර මන්ත්‍රී සහ රතන හිමිගේ ගේම් එකක්

colombotoday

අයි.එම්.එෆ් සමඟ ජාතික ජන බලවේගය සෙල්ෆි ගසයි

Admin

ඊ.ටී.එෆ් – ඊ.පී.එෆ් අරමුදල්වලින් 25%ක අධිභාර බද්දක් අය කිරීමට නීති සංශෝධනයක් කරයි

colombotoday