Colombo Today Local News

කොළඹ – මීගමුව මාර්ගය පෑලියගොඩ, නුගේ හන්දියෙන් අවහිර වෙයි

කොළඹ – මීගමුව මාර්ගය පෑලියගොඩ, නුගේ හන්දියෙන් අවහිර වී තිබේ.

ජනතාව ගෑස් ඉල්ලමින් විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් මෙලෙස මාර්ගය අවහිර වී ඇත.

Related posts

පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි

Admin

සියලුම අරමුදල් එක් අමාත්‍යංශයක් යටතට – ඇමති කව්ද ?

colombotoday

වසර 2500ක බොදු උරුමයක් ඇති රටක ඉපදීමට ලැබීම අප ලද භාග්‍යයක් – අගරදගුරුතුමන්ගේ වෙසක් සුබ පැතුම

colombotoday

ඒක පිහියක් නෙවෙයි… මගේ ෆොන් එකත් උස්සලා – තෙවරප්පෙරුම දැන් කියන කතාව මෙන්න [Voice]

colombotoday

කාන්චනගෙන් කෝටි 50ක් ඉල්ලා සමනලීගෙන් එන්තරවාසියක්…

colombotoday

ජනපතිට, අගමැතිට ගයන්ත කොකා පෙන්වයි

colombotoday