Colombo Today Local News

“රනිල්ගේ ප්‍රකාශ අවිචාරවත්, අගමැතිවරයෙකුට තරම් නොවේ” නිදහස මාධ්‍ය ව්‍යාපාරය

 

ranilරනිල් වික්‍ර‍මසිංහ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකා කර්තෘ සංසදයට මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් කිහිප දෙනකු අවිචාරවත් ලෙස විවේචනයට ලක්කලැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් අප්‍ර‍සාදය පළ කරයි.

මාධ්‍ය ආයතන සම්බන්ධ යම් ගැටළුවක් ඇත්නම් ඊට ප්‍ර‍තිකර්ම යොදා ගැනීමේ ක්‍ර‍මයක් ඇතැයි ද අගමැති එයින් බැහැරවීම කණගාටුවට කරුණක් යැයි ද එම නිවේදනයේ දැක්වේ. හෝමාගම හා ඇඹිලිපිටි සිද්ධි මත මාධ්‍යවේදීන් නිර්දය විවේචනයට ලක්කිරීම අගමැතිවරයකුට තරම් නොවන බවත් පුවත්පත්වල කතුවැකි සඳහා තෝරාගත යුත්තේ කුමන මාතෘකා දැයි කිසිවකුටත් බලපෑම් කළ නොහැකි බව ද මෙම නිවේදනය කියයි. මේ අතර වලව මාධ්‍යවේදී සංවිධානය ද අගමැතිගේ ප්‍ර‍කාශය අප්‍ර‍සාදයට ලක්කරයි.

 

 

Related posts

බදුල්ල රෝහලට පැමිණි වෛද්‍යවරයාගේ‍ මෝටර් රථයෙන් කඩුවක් හමුවෙයි

colombotoday

පාච රණවක අත්අඩංගුවට ගත්තේ රිය අනතුරකට නොවේ – නීතිඥ උදය ගම්මන්පිල

colombotoday

සුවහසක් බෞද්ධයාගේ වෙසක් පැතුමට ජනපති සවන් නොදෙයි. වෙසක් දිනයේදී ඥානසාර හිමිට නිදහසක් නෑ

colombotoday

සෝභිත හිමියන්ට අසාධ්‍යයි !

colombotoday

“බක් පෝ දිනයේ සිංහලේ උදාර ඉතිහාස උරුමය සිහි කරමු” – අනගාරික ධර්මසේකර

colombotoday

චන්ද්‍රිකා කල් ඉකුත් වූ පුඩිමකට සම කරයි…

colombotoday