Colombo Today Local News

“රනිල්ගේ ප්‍රකාශ අවිචාරවත්, අගමැතිවරයෙකුට තරම් නොවේ” නිදහස මාධ්‍ය ව්‍යාපාරය

 

ranilරනිල් වික්‍ර‍මසිංහ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකා කර්තෘ සංසදයට මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් කිහිප දෙනකු අවිචාරවත් ලෙස විවේචනයට ලක්කලැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් අප්‍ර‍සාදය පළ කරයි.

මාධ්‍ය ආයතන සම්බන්ධ යම් ගැටළුවක් ඇත්නම් ඊට ප්‍ර‍තිකර්ම යොදා ගැනීමේ ක්‍ර‍මයක් ඇතැයි ද අගමැති එයින් බැහැරවීම කණගාටුවට කරුණක් යැයි ද එම නිවේදනයේ දැක්වේ. හෝමාගම හා ඇඹිලිපිටි සිද්ධි මත මාධ්‍යවේදීන් නිර්දය විවේචනයට ලක්කිරීම අගමැතිවරයකුට තරම් නොවන බවත් පුවත්පත්වල කතුවැකි සඳහා තෝරාගත යුත්තේ කුමන මාතෘකා දැයි කිසිවකුටත් බලපෑම් කළ නොහැකි බව ද මෙම නිවේදනය කියයි. මේ අතර වලව මාධ්‍යවේදී සංවිධානය ද අගමැතිගේ ප්‍ර‍කාශය අප්‍ර‍සාදයට ලක්කරයි.

 

 

Related posts

කොන්දේසි කිහිපයකට යටත්ව හෙට සිට ගෑස් වෙළඳපොලට

colombotoday

හිට්ලර් පාලනයක් බිහිවෙනවට මං විරුද්ධයි.. පක්ෂෙන් ඉවත්වී දිවි පුදා සටන් කරනනවා – වෙල්ගම

colombotoday

පානීය ජල ගැටලු ඇත්නම් 117 අමතන්න

Admin

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුවට ජනපතිගේ ප්‍රශංසාව

colombotoday

කඩවත දෙමහල් නිවසක ගින්නක් – යුවළක් මරුට

colombotoday

සම්බන්ධන්ලාගේ ෆෙඩරල් නාඩගමේ සැබෑ අරමුණ හදුනාගනිමු !

colombotoday