Colombo Today Local News

චන්ද්‍රිකා කල් ඉකුත් වූ පුඩිමකට සම කරයි…

“සුපිරි වෙළඳසැලකින් කල් ඉකුත් වු පූඩිමක් භාරයට ආහාරයට ගත්තොත් මොකද වෙන්නේ. චන්ද්‍රිකා මැතිණියත් කල් ඉකුත් වු පුඩිමක්.ගඳ ගහනවා.ඔජ ගලනවා,පණුවෝ පෙනේවා.එහෙම පුඩිමක් කන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ.නමුත් පුඩිම හිතන් ඉන්නවා තවමත් මම සුවඳ දනවන ලස්සන රස පුඩිමක් කියලා.”

 මාධ්‍යවේදීන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නව දේශපාලන පක්ෂයක් ගොඩනැගිමට උත්සාහ දරන බව විමසිය.එහිදි ඊට පිළිතුරු දෙමින් ඔහු මෙලෙස සඳහන් කළේය.

 අද දින පිවිතුරු හෙළ උරුමයේ පැවති මාධ්‍ය සාකච්ජාවකදි  මේ බව සඳහන් කළේය.

මෙහිදි වැඩිදුරටත් සඳහන් කරමින් ඔහු පවසා සිටියේ ආණ්ඩුකුම ව්‍යවස්ථාවක්  යැයි ලේඛණයක් පෙන්වමින් එතුමාම එතුමාම බොරු කාරයෙකු බවට පත් කරගෙන ඇති බවයි.

Related posts

දුර්ලභ වාලම්පුරියක් විකුණන්න ගිය කතුන් දෙකක් අත්අඩංගුවට

Admin

දිවුලපිටියේ මන්ත්‍රී කාර්යාලයකට පහර දී ගිනි තැබීම. – මැයව දුටුවහොත් ලඟම පොලිසියට දන්වන්න

colombotoday

අධිවේගී මාර්ගවල එස්.ටී.එෆ් ළඟදීම ඉවත් කරනවා – පොලිස් ඇමති කියයි

Admin

පාතාල නායක අංගොඩ ලොක්කා ඉන්දියාවේදී වස දී ඝාතනය කරයි ?

colombotoday

බෞද්ධ කොඩියක් එසවූවායැයි යාපනේ නොසන්සුන්තාවක්..

colombotoday

සඳුදාට පෙර වැඩ අරඹන්න.. දිවුරුම් දුන් ඇමතිවරුන්ට දැනුම් දීමක්

colombotoday