Colombo Today Local News

අද ජාතික කළු විරෝධතාවක්

රාජ්‍ය අංශයේ වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන එක්ව අද (20)දින දීප ව්‍යාප්ත විරෝධාතා දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

එය නම් කර ඇත්තේ ‘ජාතික කළු විරෝධතාව’ ලෙසයි.

ජනතාවගේ හඬට සවන්දී ජනාධිපතිවරයා හා ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් මෙම විරෝධතාව පැවැත්වෙන බව වෘත්තිය සමිති එකමුතුවේ සාමාජික රවී කුමුදේශ් මහතා සඳහන් කරයි.

Related posts

“පිරිසක් රට අස්ථාවර කර බලයට එන්න හදනවා. මොනව කළත් යහපාලනය පෙරළනව බොරු” – ඇමති සුජීව

colombotoday

ඊ නිව්ස් සදරුවන්ට නොතීසි.. නඩුවට නාවොත් අල්ලන්න රතු වරෙන්තුවක් !!

colombotoday

කාන්තාවක් අඩි 45ක වලකට වැටෙයි

colombotoday

නව ආරක්ෂක ලේකම් ගෝඨාභය අද රාත්‍රියේ පත්කිරීමට නියමිතයි

colombotoday

මංගලගෙන් අගරදගුරුතුමන්ට දරුණු ප්‍රහාරයක්…

colombotoday

ළිංමැඩි මානසිකත්වය ප්‍රදර්ශනය කිරිම ලැජ්ජා සහගතයි

colombotoday