Colombo Today Local News

පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට දඬුවම් ඉල්ලා ධම්මික ප්‍රසාද් සත්‍යග්‍රහයක

කොළඹ ගාළු මුවදොර අසල පැවැත්වෙන විරෝධතා භූමිය වෙත පැමිණි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රිඩකයෙකු වන ධම්මික ප්‍රසාද් එහි සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

ඔහු පවසා ඇත්තේ තමන් පැය 24ක් නිරාහාරව සිටිමින් මෙම සත්‍යග්‍රහයේ නිරත වන බවයි.

පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් වෙත දඬුවම් ලබාදීමත් පුරවැසියන් වෙත සාධාරනය ඉටුකරන ලෙසත් ඉල්ලා තමන් සත්‍යග්‍රහය ආරම්භ කළ බව ඔහු වැඩිදුරටත් පවසයි.

Related posts

ශ්‍රී ලංකන් විකිණීමට අර්ජුන් මහෙන්ද්‍රන් අත ගසයි (Exclusive)

colombotoday

හුදෙකලා නොමැති ප්‍රදේශවල දහම් පාසල් ඇරඹෙයි

colombotoday

අනුර ජනාධිපති වුනාම මුලින්ම කරන්නෙ රනිල්ගේ වත්කම් හොයන එක

Admin

“බැදුම්කර හොරා ඉල්ලා අස්වෙනු“ අගමැතිගේ රුව සහිත පෝස්ටර් රට පුරා..

colombotoday

දණගැස්වූ විදුහල්පතිණියට මරණ තර්ජන…

colombotoday

රියදුරු බලපත් වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday