Colombo Today Local News

දික්වැල්ලේ වෙඩි තැබීමකින් සර්ෆ් පුහුණුකරුවෙකු ජීවිතක්ෂයට

දික්වැල්ල පොලිස් වසමේ හිරිකැටිය මුහුදු වෙරළ තීරයේදි යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (04) රාත්‍රීයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයා සර්ෆ් ක්‍රීඩා පුහුණුකරුවෙක් වන අතර ඔහුගේ වයස අවුරුදු 37 කි.

මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශණ ක්‍රියාත්මකයි.

Related posts

වේයන්ගොඩ අවන්හලක් අසල තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin

අල්ලස් ගත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

පාස්කු සිද්ධියේ වන්දි ගෙවූ හැටි ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්

Admin

සෙන්පති සරත් රට වෙනුවෙන් තනි සටනක.. ජිනීවා මානව හිමිකම් කමිටුවේදී කොටි නඩයට දුවන්න දෙයි !

colombotoday

මිනිස්සු ගොනාට අන්දන චීවරධාරියා පොහොරවලට දෙන උපදෙස්වලට රැවටෙන්න එපා. – දඹගොල්ලේ සෝමානන්ද හිමි ජනපතිට කියයි.

colombotoday

විභාගය අවසන්වී යකා නැටුවොත් දැඩි දඩුවම්

colombotoday