Colombo Today Local News

ඉන්දීය භාණ්ඩ කන්ටේනර් 1,237 ක් නිදහස් කරන්න සියල්ල සූදානම්

ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් 1,237 ක් වරායෙන් නිදහස් කර ගැනීම සඳහා, අවශ්‍ය තොරතුරු මුදල් අමාත්‍යාංශය වෙත යවා ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (21) රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

සහල්, සීනි ,පරිප්පු, ලූනු, අල ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ඒවායේ ඇති බවත් එම භාණ්ඩ අද සිට නිදහස් කරගැනීමට හැකි වන බවත් ඇමතිවරයා පෙන්වා දී තිබේ,

ඒ අනුව,උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව,වෙළෙඳපොළට සැපයීමට ද හැකියාව ලැබෙන බව ඔහු සදහන්කර ඇත.

Related posts

ඕස්ට්‍රියා රජය බුර්ඛාව තහනම් කරයි..

colombotoday

ජනපති අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

colombotoday

න්‍යෂ්ඨික අත්හදාබැලීම් වහා නවතනු ! – ශ්‍රී ලංකා රජය උතුරු කොරියාවට විරෝධය දක්වයි

colombotoday

බේරුවල ධීවර වරාය වැසෙයි : පෑලියගොඩට මාළු ගෙනා 10 දෙනෙකුට කොරෝනා

colombotoday

ජනපති වෙබ් අඩවිය හැක් කළ සිසුවා අති දක්ෂයෙක්.. ඔහුට ශිෂ්‍යත්වයක් ලබා දිය යුතුයි !

colombotoday

රත්‍රං මිල ගණන් තවත් පහළට

Admin