Colombo Today Local News

කෙරවලපිටිය බලාගාරයට නැප්තා ලීටර් ලක්‍ෂ 10 ක්

කෙරවලපිටිය විදුලි බලාගාරයට ‘නැප්තා’ ලීටර් ලක්‍ෂ 10 ක් ලැබුණු බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් සදහන් කරයි.

එම ‘නැප්තා’ බලාගාරයට ලබාගැනීම අද පෙරවරු 6.00 ට ආරම්භ කළ බවත් සම්පූර්ණ ප්‍රමාණය ලබාගැනීමට අවම වශයෙන් පැය 13 ක කාලයක් ගතවන බවත් එම නිලධාරියා වැඩි දුරටත් පවසයි.

Related posts

රුසියාවේ කොරෝනා මඩින එන්නත ලංකාවටත් ?

colombotoday

විස්සේ ඡන්ද විමසීම ඇරඹේ

colombotoday

මොරටුව – පිටකොටුව මාර්ගයේ බස් රථ වර්ජනයක්

Admin

නෙදුන්කේනි රක්‍ෂිතයේ තිබියදී බර අවි උණ්ඩ කිහිපයක් සොයා ගනී

colombotoday

සයිටම් දෙමාපිය සංගමය අද ජනපති හමුවෙයි

colombotoday

අලුත් අගමැති රාජිත ?

colombotoday