Colombo Today Local News

හරින් – මනුෂ ජිනීවා යයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් අද(01) අලුයම ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර බලා පිටත්ව ගොස් තිබේ.

ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ, දැනට සිරගතවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ කරුණු දැක්වීම සඳහා එලෙස පිටත්ව යන බවයි.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය මේ දිනවල ජීනිවා නුවරදී පැවැත්වේ.

එක්සත් ජාතිනගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැච්ලට් විසින් ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්තාව හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Related posts

රටපුරා අපට අනුකම්පා රැල්ලක් ඇතිවෙලා… එයින් ප්‍රයෝජන ගතයුතුයි – හකීම්

colombotoday

ගොවි පවුල් 48,000කට 30000ක ආධාරයක්

Admin

දෙහිඹ්විට පහළ තල්දූව හුදකලා කෙරේ

colombotoday

එතෙර සිටින ශ්‍රී ලාංකිකයෝ 700 ක් ආපසු එන්න ඉල්ලති

colombotoday

පොලිස්පති පූජිත ‘හොදම රාජ්‍ය සේවකයා‘ සම්මානයෙන් පිදුම් ලබයි !

colombotoday

ඇවන්ගාඩ් වෙනුවෙන් එජාප මන්ත්‍රීන් පෙරට එයි!

colombotoday