Colombo Today Local News

යුක්තිය ඉල්ලන කාදිනල් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත් කරන්න අත්සන් කරලා.- පනත ඉවත්කලොත් පාස්කු සැකකරුවන් නිදහස්.

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව යුක්තිය ඉල්ලා සිටිමින් කෑමොර දෙන මැල්කම් රන්ජිත් කාදිනල් තුමා විසින් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සම්පුර්ණයෙන් අහෝසි කිරීම සඳහා අත්සන් තැබෙන පෙත්සමක් සඳහා අත්සන් තබා තිබෙනවා.

මෙම පෙත්සම දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් කේ සුමන්තිරන් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම්ගේ මූලිකත්වයෙන් අත්සන්තබීම සිදුකරනු ලැබේ.

කෙසේ වෙතත් යම් හෙයකින් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සම්පුර්ණයෙන්ම ඉවත්කිරීමට රජය කටයුතු කළහොත් එම පනත මගින් දැනට අත්අඩංගුවට ගෙන සිටින පාස්කු ප්‍රහාරයට අදාළ සැකකරුවන් සහ සියලුම ත්‍රස්ත සැකකරුවන්ට නිදහස හිමිවේ.

Related posts

ගණේමුල්ල සංජීවගේ වෙඩික්කරුවෙක් අල්ලයි

Admin

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගැන පරීක්ෂණයක් – ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක ලෙස තවදුරටත් රාජකාරියේ

colombotoday

ඇමති රාජිතගේ ඇවන්ට්ගාර්ඞ් ගනුදෙනුවේ ඇතුල් පැත්ත

colombotoday

රයන්ගේ ‌මෝටර් රථය පොලිස්භාරයට – කේරල ගංජා මිලිග්‍රම් 5,750ක් සොයා ගනියි

colombotoday

ICTA සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

ඇමති චම්පික හා කොළඹ නාගරික මන්ත්‍රීවරුන් අතර ගාලගෝට්ටියක්…

colombotoday