Colombo Today Local News

“ඉදිරි දෙවසර තුළ රැකියා දෙන්න විදිහක් නැහැ”

ඉදිරි දෙවසර තුළ රැකියා ලබා දීමට ක්‍රමයක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06)දින බෙලිඅත්ත ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට සහභාගි වෙමින්.

රැකියා සීමා කිරීම සදහා මුදල් අමාත්‍යාංශය විසින් ඒ සඳහා චක්‍රෙල්කයක් නිකුත් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ අතර නව කර්මාන්තශාලා 10ක් ඉදිකර එළඹෙන සිංහල හා හින්දු අවුරුද්දට පෙර එම කර්මාන්ත ශාලාව විවෘත කිරීමට සුදානම් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ජාතික ගුවන්විදුලියේ දෙමළ සේවය ISIS ප්‍රචාරක මධ්‍යස්ථානයක්…. පාලනාධිකාරියට ලොකු ලොකු ගෙවීම්…

colombotoday

හෙටත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Admin

දිවයින පුරා වනජිවි නිලධාරින් සංගම් වැඩ වර්ජනයක

colombotoday

ජල ගාස්තුවත් 15%කින් ඉහළට ?

colombotoday

විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

Admin

අඩු ආදායම්ලාභී පවුල්වලට මුදල් සහනයක්

Admin