Colombo Today Local News

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට පහරදීමක්

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට යම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

පිටතින් පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රහාරයෙන් තුවාල ලැබු සරසවි සිසුන් තිදෙනෙක් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඉන් එක් අයෙක් මීගමුව රෝහලට මාරු කර යැවූ බව ද පොලීසිය සඳහන් කරයි.

කෙසේවෙතත් පහරදීම සිදුකළ පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පවසයි.

Related posts

බැන් කී මූන් එයි.. ආ පයින්ම උතුරට !

colombotoday

සාකච්ඡා සාර්ථකයි.. ශ්‍රීලනිපය – ඒකාබද්ධය පුටුවෙන් මැතිවරණයට !!

colombotoday

මිද්දෙණියේ ඝාතනයක්

colombotoday

තවත් නගර 15ක වෙළෙදසැල් වසාදැමීමට ව්‍යාපාරිකයින් සහ වෙළඳ සංගම් තීරණය කරයි

colombotoday

සිරස FM මාධ්‍ය අනුග්‍රහයෙන් පැවති අවුරුදු උත්සවයක “කුක්කු බිමේ තරඟයක්”

colombotoday

අක්කර භාගයක කංසා හේනකට ගිනි තියයි

colombotoday