Colombo Today Local News

මියන්මාරයෙන් හාල් ගෙන්නන්න අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය මියන්මාරය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.

ආරක්ෂිත තොගයක් ලෙස මෙම සහල් ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

Related posts

ඔන්චිල්ලාවක ගෙල සිරවී දැරියක් අවසන් ගමන් යයි

colombotoday

මැදවච්චියේ තවත් අලි මරණයක්… ගත වූ මාස අටට අලි මරණ 08ක් වාර්ථා වේ

colombotoday

ශ්‍රී ලංකාව – මියන්මාරය කේන්ද්‍රකරගෙන නව ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් බිහි වේ !

colombotoday

මරණ දණ්ඩනය හිමිව සිටින සිරකරුවන්ගේ දඩුවම ලිහිල් කිරීමට අවධානය

colombotoday

රට ගොඩනැගීමට නම් මූල්‍ය විනයක් අත්‍යවශ්‍යයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Admin

නිපුනතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු ඇමති දයාසිරි ජයසේකර

colombotoday