Colombo Today Local News

අමෙරිකාවට ගිය බැසිල් පැමිණෙයි

අමෙරිකාවට ගොස් සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ තිබේ.

අද (01) උදෑසන ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් අමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණඇත.

බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනිම සඳහා නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය දෙසැම්බර් මස 15 වනදා අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබුණි.

Related posts

ඇඳිරි නීතිය පිළිබඳ විශේෂ නිවේදනය – 2020/04/05

colombotoday

හිස්බුල්ලා කාත්තන්කුඩියේ වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවන තැතක…

colombotoday

එළඹෙන 05 සහ 06 සුරාසැල් වැසේ.. මහජන පැමිණිලි සඳහා දුරකථන අංකයක්

colombotoday

ඖෂධ මිල සියයට 29 කින් ඉහළ දැමීමට අවසර

colombotoday

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ?

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් අංශ ප්‍රධානී අත්අඩංගුවට

colombotoday