හෙට (21) පෙරවරු 8 සිට දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීනගේ සංගමය පවසයි.
ඉල්ලීම් 07 ක් මුල්කරගනිමින් වැඩවර්ජනය පැවැත්වෙන බව එම සංගමය පවසයි.
කෙසේ වෙතත්, කොවිඩ් ප්‍රතිකාර සහ හදිසි ප්‍රතිකාර සේවා කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව ද, එම සංගමය ප්‍රකාශ කරඇත.