Colombo Today Local News

අවුරුදු 12 ත් 15 ත් අතර සියලු දරුවන්ට එන්නත් ලබාදීමට අනුමැතිය

වයස අවුරුදු 12 ත් 15 ත් අතර සියලු දරුවන්ට කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාදීමට අනුමැතිය හිමිව ඇත.

ජනාධිපති කාර්යාලයේ අද (10)දින පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය සමග සැලසුම්කොට එන්නත ලබාදීමට කඩිනමින් කටයුතු කරන බවයි.

මේ අතර, වයස අවුරුදු 16 ත් 19 ත් අතර දරුවන්ට කොරෝනා මර්දන එන්නතක දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ද අනුමැතිය හිමිව ඇත.

Related posts

මධූෂ් ඩුබායි සිට මෙහෙයවු බව කියන අපරාධ 4 ක් ගැන පරීක්ෂණ අරඹයි

colombotoday

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමේ චෝදනා මත ජර්මනියේ මුස්ලිම් පල්ලි වසා දමයි

colombotoday

සමෘද්ධි බැංකු සේවකයෝ අද දීපව්‍යාප්ත වැඩ වර්ජනයක

Admin

විදේශ මුදල් ජාවාරමක් කටුනායකදී වටලයි

colombotoday

49 වන ශ්‍රී ලංකා ජනරජ දිනය අදයි

colombotoday

රැකියා ඉල්ලා දේශපාලකයන් පසුපස යෑමට සිදුවූ යුගය අපි නිමා කරනවා – සජිත්

colombotoday