Colombo Today Local News

සිරිමල්දෙනිය වත්තේ පුද්ගල ඝාතනයක්

නියාය, සිරිමල්දෙනිය වත්ත ප්‍රදේශයේදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යෑම ඝාතනයට හේතුවයි.

බහින්බස්වීම අතරතුර එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී තිබේ.

අනතුරුව එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයෙක් තියුණු ආයුධයෙන් පහරදුන් පුද්ගලයාගේ හිසට ගලකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය සදහන් කරයි.

ඝාතනය සිදු කළ සැකකරු හඳුනා ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

මහින්ද – මෛත්‍රී එකතු වී එකම ලයිස්තුවකින් මැතිවරණයට !!

colombotoday

දුරකතනය නොදුන් මව සමග උරණ වූ සිසුවෙක් දිවි නහ ගෙන

colombotoday

අගමැති හැසිරුනේ හස්තිරාජ මදන මෝදකය කාලා වගේ – බන්දුල ගුණවර්ධන

colombotoday

පල්ලේගොඩ මහ මඟ නාදුනන මළ සිරුරක්

Admin

ඊශ්‍රායල ජාතිකයන් මෙරට නීති විරෝධී ව්‍යාපාර වල

Admin

තෙවන වාරයේ දෙවන අදියර හෙටින් අවසන්

Admin