Colombo Today Local News

චීන පොහොරවලට මුදල් ගෙවීම වළකාලමින් පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

චීන පොහොර සමාගම විසින් නිකුත් කළ ණයවර ලිපිය අනුව මුදල් ගෙවීම වළකාලමින් කොළඹ වානිජ මහාධිකරණය මහජන බැංකුවට සහ එහි දේශීය නියෝජිත ආයතනයට නිකුත් කළ වාරණ නියෝගය ලබන 30 දක්වා දීර්ඝ කිරීමට කොළඹ වානිජ මහාධිකණය අද නියෝග කළේය.

එම පෙත්සම නැවත කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගෙන එලෙස නියම කළ වානිජ මහාධිකරණය මෙම පෙත්සම ලබන 30 වැනි දා යළි කැඳවන්නැයි ද නියෝග කළේය

Related posts

පොහොසත්ම පක්ෂය ජවිපෙ.. 2015 ආදායම කෝටි 8 පනී !

colombotoday

අනුර යන්නේ රනිල් ගිය පාරෙමයි

Admin

කාංචන කොමිස් ගහන කතාවක් මම කිවුවේ නෑ

Admin

සෞඛ්‍ය ඇමති රාජිත යටතේ ලංකාව ඓතිහාසික වාර්තාවක් තියයි !

colombotoday

ආණ්ඩුවේ පත්තරේ ජනමාධ්‍ය ලේකම්වත් බයිට් කරයි.. ඡායාරූපයක් අමුතු විදිහට විකෘති කරලා !

colombotoday

“ඉදිරි දෙවසර තුළ රැකියා දෙන්න විදිහක් නැහැ”

colombotoday