Colombo Today Local News

පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ රථවාහන 63ක් පොලිස් භාරයට

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 625 දෙනෙකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

එහිදී රථවාහන 63ක් පොලිස් භාරයට ගෙන ඇත.

පසුගිය වසරේ ඔක්තෝබර් මස සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 62,710කි.

බස්නාහිර පළාතෙන් පිටවන සහ බස්නාහිර පළාතට ඇතුළුවන ස්ථාන 13කදී ඊයේ දිනයේ වාහන 858ක් සහ පුද්ගලයින් 1,470 දෙනෙකු පරීක්ෂා කර තිබේ.

Related posts

ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක් රැගත් නෞකාවක් කොළඹට ළගා වෙයි

colombotoday

(Video) ජන සටන පාද යාත්‍රාව පේරාදෙණියෙන් ඇරඹේ.. මහින්දත් පෙර ගමනේ

colombotoday

ඩෙංගු නිහඩ කළ සිංහල කොල්ලා

colombotoday

උසස් පෙළ විභාගය පිළිබඳ විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්

colombotoday

දෛනිකව රෝහල් ගතවන ඩෙංගු රෝගීන් ඉහළ යයි

Admin

අබුඩාබිහි බිග් ටිකට් ලොතරැයියේ රු. කෝටි 176 ක මහා දිනුම ශ්‍රී ලංකිකයෙකුට

Admin