ලංකාවේ රක්ශණ ක්ෂේත්රය තුල පැන නැගී ඇති ගැටලු සම්භන්ධයෙන් සමීක්ෂණයක් සිදු කිරීමට ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමය රක්ෂණ පාරිභෝගිකයන්ට ආරාධනා කර තිබේ.
මෙහි ලැබෙන තොරතුරු අනුව රක්ෂණ කර්මාන්තයේ ප්රවර්ධනය සහ පාරිභෝගිකයාගේ සුරාක්ශිතතාවය වෙනුවෙන් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමටද මෙම සංගමය බලාපොරොත්තු වේ.