Covid 19

ශ්‍රී ලංකාවේ දිනක් තුල සිදුවූ වැඩිම කොරෝනා මරණ ඊයේ වාර්තා වෙයි.

කොවිඩ් ආසාදිතවූ තවත් 82දෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය.

මෙය දිනක් තුළ මෙරට සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වේ.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,727 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අය අතර පිරිමි අය 41 දෙනෙක් සහ කාන්තාවෝ 41 දෙනෙක් වෙති.

මියගිය අයගෙන් 60 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 22 දෙනෙක්ද වෙති.

Related posts

මුඛ ආවරණ නොමැතිව පොදු ස්ථානවල ගැවසුනු තවත් තිදෙනෙකුට කොවිඩ්

colombotoday

කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි සැක 251 ක් රෝහල් 28කදී ප්‍රතිකාර ගනියි

colombotoday

මගී ගුවන් යානා සඳහා ලංකාවට ඇතුල්වීමේ තහනම දිගටම

colombotoday

කොවිඩ් රෙගුලාසි ඇතුලත් නව ගැසට් නිවේදනයට ඇමතිනී පවිත්‍රා අත්සන් තබයි

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 679ක්

colombotoday

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 78ක්

colombotoday