Colombo Today Local News

වැලි ජාවාරම්කරුවන් පිරිසකට පොලීසියෙන් වෙඩි

යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී අනවසරයෙන් වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටර රථයකට අද (24)දින අලුයම පොලීසියෙන් වෙඩි තබා තිබේ.

පොලීසිය පැවසුවේ ලද තොරතුරක් මත අනවසර වැලි ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවේ ජාවාරම්කරුවන් පැන යෑමට උත්සාහ කළ අවස්ථාවේ දී ට්‍රැක්ටර රථයේ රෝදයකට වෙඩි තැබීමක් සිදුකර ඇති බවය.

වෙඩි ප්‍රහාරය හමුවේ ජාවාරම්කරුවන් ට්‍රැක්ටර් රථය දමා පළාගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

කේරළ ගංජා කිලෝග්‍රෑම් 93කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට.

colombotoday

ජනපතිගෙන් නව වෙළඳපොළ සංකල්පයක්

colombotoday

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට දීමට රජය එකග වෙයි.. මිලියන 1000ක අලාභයක් !

colombotoday

“අද අපේ රට පරාධීන තත්වයට පත්වෙලා“ – අතුරලියේ රතන හිමි

colombotoday

දේශපාලන පක්ෂ ඉවත් කරන්න මැතිවරණ කොමිසමට යෝජනාවක්

colombotoday

යුද අධිකරණය පවත්වා හමුදාවට දඩුවම් දෙනු… සංහිදියාව පසුව හදමු

colombotoday