World

ඇෆ්ගනිස්ථාන සටන්කාමීන්ගෙන් ජගත් සංවිධානය සටන් විරාමයක් ඉල්ලයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇෆ්ගනිස්ථානයේ සටන් වදින සියලු පාර්ශවවලින් ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ එළඹෙන ඉද් උත්සව සමය ඉලක්ක කර සටන් විරාමයකට එළඹෙන ලෙසයි.

ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකාව ඇතුලු නේටෝ හමුදා ඉවත්ව යාම ආරම්භවීමත් සමඟ එරට සිවිල් ජනතාව දැඩි යුද බියකින් පෙළෙන අතර කාන්තාවන් ළමයින් වැනි පිරිස් එහි දැඩි බලපෑමකට ලක්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

එබැවින් සිවිල් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය නොකොට සටන් විරාමයකට එළඹෙන්නැයි එම සංවිධානය ඉල්ලීම් කරයි.

Related posts

බේරූට් වරායේ විශාල ගින්නක්

colombotoday

ඇමෙරිකානුවෙන් නිපදවූ කොරෝනා එන්නත සාර්ථකව අත්හදා බලයි

colombotoday

අනන්තය දක්වා දින සොයාගත හැකි දින දර්ශනයක් සොයාගනී

Admin

අල් කුර්ආනය ප්‍රචණ්ඩත්වය හා වෛරය ප්‍රවර්ධනය කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ නඩුව අද විභාගයට.

colombotoday

අමෙරිකාවේ කොවිඩ් මරණ ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

colombotoday

ඉන්දු – ජපන් ඒකාබද්ධ JIMEX නාවික හමුදා අභ්‍යාසය අවසන්

colombotoday