Colombo Today Local News

තලවාකැලේ – ලිඳුල නගරාධිපති අත්අඩංගුවට

තලවාකැලේ – ලිඳුල නගරාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, තලවාකැලේ නගරයේ ශාලාවක උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් එලෙස ඔවුන් අත්අඩංගුවට ගත් බවය.

Related posts

නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂකවරියක් රිමාන්ඩ් !

colombotoday

සහකාර පොලිස් අධිකාරී තම බිරිඳ පැහැරගෙන ගිය බවට ස්ථානාධිපති පැමිණිලි කරයි

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් අද සිට හුදකලා කෙරේ

colombotoday

හදිසි ගල්අඟුරු ටෙන්ඩරයක් කැඳවයි

colombotoday

කතරගම මහ කපුවාට ඇප

Admin

ඇමෙරිකාවෙ ඉන්න රනිල්ට ජපානයේ සිට මහින්දගෙන් කෝල් එකක් !

colombotoday