Colombo Today Local News

ජාතික රෝහලේ සුළු සේවකයෝ විරෝධතාවයක

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් ජාතික රෝහල ඉදිරිපිටදී අද(17)දින පවත්වා තිබේ.

ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් උද්ඝෝෂණය අරඹා ඇත.

දින 180 සම්පුරණ කල සියලු අනියම්, ආදේශක සෞඛ්‍ය සේවකයින් වහා ස්ථිර කරන ලෙස හා සේවක හිගය වහා පියවීම ,අතිකාල රේට් ක්‍රමයට ලබා දෙන ලෙස සහ අමතර පැය 08 ට වැටුපෙන් 1/30 ක් දීමනාවක් ලබා දෙන ලෙසත් රජයට බලකරමින් එම උද්ඝෝෂණය පවත්වා තිබේ.

මේ සඳහා ජාතික රෝහලේ සුළු සේවකයෝ එක්ව සිට ඇත.

Related posts

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දීර්ඝ කෙරේ

colombotoday

පදික මාරුවේදී කතක් යට කර රි‍යදුරු පලා ගිහින්

Admin

අගමැති ජෝන්ගේ පෙති ගහල වගේ, චන්ඩියා වෙලා.. ජනපති අනුන්ගේ ළමයින්ට උප්පැන්න ලියනවා

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2810 දක්වා ඉහළට

colombotoday

“හම්බන්තොට වරාය ආපසු අරන් මිස පස්ස බලන්නෑ” – ඇමැති විජයදාස ආණ්ඩුවට එරෙහි වෙයි

colombotoday

කොරෝනා ආසාදීතයින් ගණන තවත් ඉහළට

colombotoday