Colombo Today Local News

සහනාධාර මලු සොරකම් කළ 6ක් බඩුත් එක්ක මාට්ටු

රුපියල් 5000 සහනාධාර මලු සොරකම් කළ පුද්ගලයින් 6 දෙනෙකු බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ජනතාවට බෙදා හැරිම සඳහා ගබඩා කර තිබූ සහනාධාර මලු 15 ක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පිරිස අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සොරකම් කළ තවත් සහනාධාර මලු 8 ක් සොයා ගත් බව පොලීසිය පැවසී ය.

සිද්ධිය සම්බන්ධයෙන් වසම භාර ග්‍රාම නිලධාරීයා පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අද හැට්න් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

ඔස්ට්‍රේලියාවට පනින් ඉරණවිල සැගවසිටි 29ක් මාට්ටු

colombotoday

වැඩි මිලට සීනි ගන්න එපා. විකිණීමට හැකි උපරිමය රුපියල් 130යි

colombotoday

තව රෝගීන් 10,000ක් ආවත් අපි ලෑස්තියි. | යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කියයි.

colombotoday

“මේ කරන්න යන්නේ, අණ පනත් ගෙවිත් මැතිවරණ ක්‍රියාවලිය කුඩුපට්ටම් කිරීමේ කූඨ කුමණ්ත්‍රණයක්”

Admin

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹේ

Admin

විදුලිය බිඳවැටීමක් සිදුවෙන්නේ නෑ – රංජන් ජයලාල්ගෙන් සහතිකයක්

colombotoday