Colombo Today Local News

ආර්ථිකය කියලා ජීවිත බිල්ලට දෙන්න එපා – රනිල් වික්‍රමසිංහ

ආර්ථිකය කියලා ජීවිත බිල්ලට දෙන්න එපා යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මේ රටේ රුපියල බාල්දු වුනේ මහබැංකුව මුදල් අච්චු ගහපු නිසා බවත් විදේශ විනිමය ලබාගැනීම සඳහා ඉන්දීය සංචාරකයින් මෙරටට ගෙන ඒමෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ බවත් වික්‍රමසිංහ මහතා ඊයේ (23) අන්තර්ජාලයට වීඩියෝවක් එක්කරමින් පැවසීය.

කොමිටිවලීම් මේ වැඩකටයුත්ත කරන්න බැරි බවත් කැබිනට් මණ්ඩලය හෑල්ලු නොකොට ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය බලතල ගෙන වැඩ කිරීම කල යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි.

Related posts

විපක්ෂයේ සමහරුන්ගේ හැසිරීම ඉතාම අශෝභනයි… තේරුමක් නැති පල් හෑලි කතා කරනවා

Admin

ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වෙලා – ”වැටත් නියරත් ගොම් කා නම් කාට කියමි ඒ කතාව” – ජනපති කියයි

colombotoday

සහරාන්ගේ වාහනේ භාවිතා කරන්නේ හිටපු පොලිස් ඇමති – බීබීසී මාධ්‍යවේදියාගේ අනාවරණයට ඇමතිගෙන් උත්තර

colombotoday

මැතිවරණයේ ජනමතය ගැන ඇහුවාම “අප්පච්චි මලෝ“ ඇමතිට යකා නගී.. මාධ්‍යවේදීන්ගේ ඇගට ගොඩවෙයි

colombotoday

තැපැල් සේවකයින් සංකේත වැඩ වර්ජනයක

colombotoday

ගෝල් ෆේස් ප්‍රහාරයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වුණා. අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න – මානව හිමිකම් කොමිෂන් සභාව

colombotoday