Colombo Today Local News

කහ කිලෝ 1352ක් කිලිනොච්චියේදී අල්ලයි

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ වියලි කහ කිලෝ 1352ක් සමග සැකකරුවෙකු කිළිනොච්චි වෙරවිල් ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වේරවිල් ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

මේවා පොහොර උර තුළ බහා තිබී ඇත.

ඔහු සන්තකයේ කහ කිලෝ තොගයක් ඇති බවට විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව කිලිනොච්චිය කඳවුරේ භට කණ්ඩායමක් ව්සින් ඊයේ (7) රාත්‍රී 9.30ට මෙම වැටලීම සිදුකර ඇති බව විශේෂ කාර්ය බලකාය පවසයි.

Related posts

“අපේ පාක්ශිකයන් හොය හොයා රස්සා දෙනවා” නවීන්ගේ ප්‍රකාශයට රැකියා නැති උපාධිධාරීන්ගේ විරෝධය

colombotoday

නාවික හමුදා බුද්ධි අංශයේ තවත් අයෙකු රිමාන්ඩ්

colombotoday

පළාත් සභා මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය ලබන මාසයේදී

colombotoday

ඉවත්වූ 16 දෙනාට නැවතත් ඇමති තනතුරු… දිගටම ආණ්ඩුවේ..!

colombotoday

ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර ගුවන් ගමන් වැඩි කරයි

Admin

ඇවන්ගාඩ් නැව ලුහුබඳින රාජිතගේ “මෙගාඩීල් නැව් 8” මෙන්න!

colombotoday