World

65% මුස්ලිම් අය සිටින බෲනායි රටේ නත්තල් සැමරුවොත් කස පහර

bruinaiප්‍රසිද්ධියේ නත්තල් උත්සවය සමරන පුද්ගලයන්ට ඇමරිකානු ඩොලර් 20,000 දඩයක් සහ පස් වසරක් දක්වා සිරදඩුවම් නියම කිරීමට බෲනායි හි සුල්තාන්වරයා නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හාරලක්ෂ 20,000 ක් පමණ වන බෲනායි රාජ්‍යයේ සියයට 65 ක් මුස්ලිම්වරුන්.

එහෙත් එහි ක්‍රිස්තියානි සහ බෞද්ධ ජනකොටස් ද වාසය කරනවා. බෲනායි රාජ්‍යය වසර 50ක් තිස්සේ පාලනය කරන හසනාල් සුල්තාන්වරයා රටතුළ ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමට ද පසුගියදා පියවර ගත්තා.

කස පහර, ගල්වලින් පහරදී මරා දැමීම සහ අත්පා කපා දැමීමද එහි දඩුවම්වලට ඇතුළත්.

Related posts

ෆේස්බුක්, වට්සැප් බිඳ වැටීමෙන් ට්විටර් වාර්තාවක් තියයි | සමාජ ජාලා බිඳ වැටීමට හේතුව එළියට

colombotoday

ජර්මනියටත් ට්‍රක්රථ ප්‍රහාරයක්.. ත්‍රස්තයෝ නත්තල් වෙළදපොළ ලේ විලක් කරයි (Video)

colombotoday

ඇමරිකානු ජනපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපෙක්ෂක සටනේ ජය ඩොනල්ඩ් ට්‍රම්ප්ට

colombotoday

සභාගර්භයට කඩා වැදී තරුණයන් දෙදෙනෙකුගෙන් ඉන්දීය පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක්

Admin

ඉන්ධන සහනාධාරය ඉවත්කල කසක්ස්තානයේ ගැටුම් – 164ක් මරුට

colombotoday

කාන්තාවන් හිංසනයට ගොදුරුවන ලොව අංක එකේ නගරය….

colombotoday