World

පලස්තීනුවන්ට යුදමය සහ මූල්‍යමය සහාය දෙන දෙන්න. | ඉරාන නායකයා මුස්ලිම් රාජ්‍යයන්ගෙන් ඉල්ලයි.

පලස්තීනුවන්ට යුදමය හා මූල්‍යමය වශයෙන් සහයෝගය ලබා දෙන ලෙස ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඊයේ (21) මුස්ලිම් රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය. ඊශ්‍රායලය සමඟ දින 11 ක ගැටුමකින් පසු ගාසා තීරය නැවත ගොඩනැංවීමට ද සහාය වන ලෙස ඔහු ලොවපුරා සියලුම මුස්ලිම් රටවලින් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින ලදි.

“මුස්ලිම් රාජ්‍යයන් පලස්තීන ජනතාවට යුදමය, මූල්‍ය ආධාර මගින් හෝ ගාසා තීරයේ යටිතල පහසුකම් නැවත ගොඩනැංවීමේදී අවංකවම සහාය දිය යුතුය” යනුවෙන් කමේනි මාධ්‍ය ආයතන විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Related posts

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 8,000 ඉක්මවයි

colombotoday

දේව මෙහෙයකට සහභාගී වු 40 කට කොරෝනා

colombotoday

උණුසුම් වූ ඇමරිකා-චීන සිතල යුද්ධය

colombotoday

රාහුල් ගාන්ධි මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීම ගැන ඉන්දීය අගමැතිගේ විරෝධය

Admin

ඇෆ්ඝනිස්තානයේ ජලාලාබාද් නගරයේදී තරුණියන් තිදෙනෙකු වෙඩිතබා ඝාතනය කරලා

colombotoday

ඉන්දියාවේ ප්‍රතිචාර දරුණු වෙයි – පාකිස්ථානයට ගලන ඉන්දු නදිය වෙනතකට හරවයි

colombotoday