
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දිනිත් චින්තක කරුණාරත්න මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අද (08)දින වැඩ භාර ගත්තේය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා ජීව විද්‍යා උපාධිධරයෙක් ද වේ.
නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩ භාරගත් අවස්ථාවේ ඡායාරූප පහතින්





