සදාචාරයට පටහැනි පහරකෑම් හමුවේ සහෘද ඡන්ද දායකයන්ගේ අරමුණු නියෝජනය කළ නොහැකිනම් එජාප ආණ්ඩුවකට එක්වී රටත්, ඡන්ද දායකයාත් පාවා දෙනවා වෙනුවට ගෞරවාන්විතව දේශපාලනයෙන් සමුගැනීමට තමන් සූදානම් බව මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් පළකරමින් ඔහු මේ බව කියා සිටී. එම නිවේදනය පහතින්