Colombo Today Local News

ගොවින් සාධාරණ සහතික වී මිලක් ඉල්ලයි…

නොච්චියාගම ප්‍රදේශයේ ගොවියන් ඉතා අසීරුවෙන් මෙවර වී වගාව සිදු කල බවත් ඔවුනට රුපියල් 120ක් වැනි සහතික මිලක් ලබා දීම අසාධාරණ බවත් අවම වශයෙන් රුපියල් 150ක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටී.

තවද ඉන්ධන නොමැතිව අස්වැන්න නෙළා ගැනීමට නොහැකිව අසරණව සිටින බවත් ඔවුන් පෙන්වා දෙයි.

Related posts

පරෙවි දූපතේ තාවකාලික පාලම ජනතා අයිතියට.

colombotoday

පිස්සන් ටිකකට බලය යයි සිතා ජේ.ආර් කරපු වැඩක්

Admin

දුම්රියට පැන සියදිවි හානි කර ගැනීමට උත්සහකල 14 හැවිරිදි දැරියක් පොලිස් භාරයට

Admin

ඔන්ලයින් ණය ලබාදෙනව කියා මුදල් වංචා කල කතක් අත්අඩංගුවට

Admin

මාලිමාවේ රැල්ලට සුමන්තිරන් හේදිලාම යයි

Admin

භාණ්ඩාගාරය හිස්.. කෝටි 400ක් හොයන්න, ගස් ලක්ෂ දෙකහමාරක් කපා විකුණයි

colombotoday