Colombo Today Local News

පැති බැම්මක් නිවසකට කඩා වැටී පුද්ගලයෙක් මරුට

අධික වර්ෂාව සමග පැති බැම්මක් නිවසක් මතට කඩා වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා දවුලගල, යාලේගොඩ ප්‍රදේශයේදී පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

Related posts

විජේදාස කියූ දේ හරියයි..! ‘ඊ නිව්ස්‘සඳරුවන් අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක්

colombotoday

තෙල් සේවකයන්ට ගහපු මැරයන් ගැන පැමිණිළි නෑ.. ඒ නිසා අත්අඩංගුවට ගන්න බෑ

colombotoday

මංගල සමරවීර සමග ඇති වූ වාදයකින් පසු සෙන්පති චාගි යාපනෙන් කොළඹට මාරු කරයි!

colombotoday

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය – කන්නි විග්නරාජා

Admin

මංතීරු නීතියේදී තී‍්‍ර රෝද රථ සහ යතුරුපැදිවලට සහනයක්

colombotoday

වෑන් රථයක් ලොරියක ගැටී තිදෙනෙකු මරුට

Admin